• Breaking News

    Thursday, June 25, 2015

    ලෝකයේ බිහිවූ පුදුම සහගත වාහන...

    මේ වනවිට ලෝකයේ මොටර් රථ බිලියනයකටත් වඩා බිහිවී අති අතර අද අප ඔබට ඉදිරිපත් කරන්නට යන්නේ ඉන් අමුතු සහ පුදුම සහගත මොටර් රථ කිහිපයක් ගැනය. 

    1. Reliant Robin

    The Reliant Motor Company ආරම්භ කරන ලද්දේ 1935 දී එංගලන්තයෙදී වන අතර මුලින්ම නිශ්පාදනය කරන ලද්දේ ත්‍රීවීලර් මොටර් රථයන්ය. 
    Reliant Robin car sinhala

    2. Morgan Three-Wheeler

    මෙයද බ්‍රිතාන්යයේ නිපදවූ තවත් ත්‍රීවීලර් වර්ගයේ මොටර් රථයකි. මෙය නිෂ්පාදනය කරන ලද Morgan සමාගම ආරම්භ කර ඇත්තේ 1909 දීය.

    3. Stout Scarab 

    minivan වර්ගයට අයත් මෙම වාහනය නිපදවා ඇත්තේ ඇමරිකානු ජාතිකයන් විසින්ය.

    4. Aston Martin Lagonda 

    එංගලන්තයේ පලමු Sport Car නිෂ්පාදනය කල Aston Martin ආයතනයට අයත් නිර්මාණයක් වේ. 

    5. Dodge Viper RT/10  

    1988 දී නිෂ්පාදිත මෙම මෝටර් රථය ඉතා ශක්තිමත් හා හුරුබුහුටි බවකින් යුතු වේ. වහලයක් හා භාහිර දොර හැඬලයන් නොමැති මෙම මොටර් රථයේ වටිනාකම එවකටත් ඩොලර් 50000 ක් පමණ වී ඇත. 

    6. Citroen DS 

    1955 දී ප්‍රංශයෙදී නිශ්පාදිත මොටර් රථයකි... 

    7. Ferrari 250 GTO  

    1962-1964 නිෂ්පාදිත Ferrari 250 GTO මොටර් රථය Ferrari සමාගමට අයිති නිෂ්පාදනයකි. ජාත්යන්තර මෝටර් රථ සම්මේලනයේ අනුමැතිය අනුව 1962 සිට 1964 දක්වා Group 3 Grand Touring Car ප්‍රවර්ගයට අයත් බව ප්‍රකාශ කර ඇත. 2012 මැයි මාසයේදී මෙම මෝටර් රථය ලොව මිල අධිකම මෝටර් රථය බවට පත් විය. 

    8. Mercedes-Benz 600 Pullman Limousine 

    1963 සැප්තැම්බර් මස Mercedes-Benz සමගම විසින් හඳුන්වා දෙන ලදී. 

    9. Lamborghini Countach 

    1974 - 1990 ලැම්බෝගිනි(Lamborghini) සමාගම විසින් නිෂ්පාදනය දෙන ලදී.

    10. McLaren F1 

    Sport Car වර්ගයට අයත් මෙම මෝටර් රථය McLaren Automotive සමගම විසින් 1992 – 1998 නිෂපාදනය කර 1998 මාර්තු 31 දින ලෝකයට ඉදිරිපත් කරන ලදී.

    No comments:

    Post a Comment

    Fashion

    Beauty

    Travel