• Breaking News

    Monday, June 15, 2015

    AREA 51 හෙවත් රහසිගත වු 51 වැනි කලාපය ගැන ඔබ දන්නවද?



    කොහොමද කට්ටියට අද මන් කියන්න යන්නේ පොඩි වෙනස් දෙයක් ඕගොල්ලෝ දන්නවනේ AREA 51 ගැන මන් හිතන්නේ නොදන්නා කෙනෙක් නෑ කමක් නෑ මන් කියන්නම්කො දන්නැති අයටත්.හැබැයි මන් කියන්න යන්නේ area 51 ගැන නෙමෙයි ඊට කලින් මේ area 51 කියන්නනේ මොකක්ද කියලා බලමු.

    මේ ඒ ප්‍රදේශය ගැන තොරතුරු ...

    දිග වැඩිද මන්දා කොහෝම වුනත් අනිවා බලලාම යන්න.

    මේ ගැන හැමෝගෙම ගාව වැදගත් තොරතුරු අනිවා ඇති...

    අදහසක් දාන්න වගේම තවත් තොරතුරු ඇතිනම් එකතු කරලාම යන්න....

    area 51 කියන්නේ ඇමරිකාවේ තියන ගුවන්හමුදා කදවුරක් මේක තියෙන්නේ ඇමරිකාවේ නෙවටා ප්‍රාන්තයේ ලාස් වෙගාස් අගනගර බලප්‍රදේශයේ මොජාපය නම් කාන්තාර ප්‍රදේශක (මං ඉතින් මේ ඔක්කොම කිව්වට අපි ඉතින් හොයාගෙන යන්නද නේ )මේ ගුවන්හමුදා කදවුරේ සේවකයින් 3000-3500 අතර පිරිසක් ඉන්නවලු .(මං ඉතින් දැක්කේ නැනේ ) හරි හරි දැන් අපි ඔක්කොම දන්න දේ තමයි මේ කදවුරේ පිටසක්වල ජීවින් ගැන පරේෂණ කරන බව කියන එකයි ඒ අය එක්ක සබදතා පවත්වා ගෙන යනවා කියන එකයි . නමුත් මං කියන්නේ ඒ සියල්ල බොරු කියන එකයි  හෝව් හෝව් ..... කලබල වෙන්න එපා . මම එහෙම හිතන එකට හේතු මං දෙන්නම්.

    U-2 spyplane නැමති ගුවන් යානාව
    මුලින්ම ඕගොල්ලෝ මගෙන් අහන්න යන්නේ මොකක්ද කියලා මං දන්නවා area 51 එකේ ඉන්න අය ඇයි කදවුරෙන් එලියට එන්නත්තේ කියන එකනේ .ඔක්කොලම හිතන් ඉන්නේ ඒ පිටසක්වල ජීවින් ගැන තියන තොරතුරු එලියට එයි කියන එක නේ . මන්නම් හිතන්නේ එක නෙමෙයි . මේ කදවුර තියෙන්නේ කාන්තාරයක් මැද. එකේ ඉන්න සේවකින් දිනපතා යන එන එක කරදරයක් අනිත් එක තමයි අපි හැමෝම  දන්නේ  ඒ අය කදවුරට යන්නේ තමන්ගේ පවුලත් එකක් සදහටම එකට හේතුව නම් මේ කදවුරේ රහසක් තියෙන්න පුළුවන් එත් මේ රහස පිටසක්වල ජීවින් නෙමෙයි . ඔහුන් මේ මාර්ගෙන් ඒ රහස ලෝකයෙන් වසන් කරලයි තියෙන්නේ .




     area 51   ප්‍රදේශය




    F-117A ගුවන් යානාව



    මම කලින් කිව්ව ඒ අපි නොදන්නා රහස වහගන්න තමයි අදිඅරක්ෂක කලාපයක් කරලා කාන්තාරයක් මේ කදවුර තියෙන්නේ .ඕගොල්ලෝ දන්නවද කිසිම ගුවන්යනයකට මොනම හදිසියකටවත් ඒ කදවුරට ගොඩබස්සන්න බෑ. තහනම් . ඕගොල්ලෝ දැන් කියයි ඉතින් ඒ රහස තමයි පිටසක්වල ජීවීන් කියලා නැහැ මේ area 51 මිනිසුන් නොමග යවලයි තියෙන්නේ ඒ සදහා ශුක්ෂම විදියට ඒ අය ශාක්ෂි දීල තියෙන්නේ නොමග යවන්න. ඕගොල්ලෝ දන්නවනේ ප්‍රසිද්ද පින්තුර ටිකක් තියනවනේ area 51 එකේ .පොඩ්ඩක් හිතන්න මේ අදිඅරක්ෂිත කලපයක්නම් කව්ද මේ පින්තුර ගත්තේ 















    ප්‍රසිද්ද පින්තුර 





    මේ පින්තුර අරගෙන ප්‍රසිද්ද කලේ මොකටද (මේක රහසක්නම් ) ඒවා තමයි මේ අයගේ ශුක්ෂම රැවටිලි කියන්නේ මේ පින්තුර බැලූ බැල්මට හිතෙන්නේ ඇත්ත කියලා නමුත් අද තක්ශ්නෙට ඕන බොරුවක් කරන්න පුළුවන්නේ ... නේ 



    ඊළගට ඕගොල්ලන්ට එන ප්‍රශ්නේ තමයි පියාබන පිරිසි area 51 වල ඇත්ත රහස යට ගහන්න ගත්ත තවත් ක්‍රමයක් තමයි ඔය පියාබන පිරිසි මං දෙන්නම් හොද උතරයක් පහල video එක බලන්න මේ පියාබන පිරිසි කාගේද කියලා හොදට බලන්න ඒ පියාබන පිරිසියේ ගාහල තියන නම ..... video එක full screen දාලා බලන්න





    දැන් තේරෙන්න ඇතිනේ කව්ද මේ පිටසක්වල ජීවින් කියලා area 51 තියෙන්නේ අපි දන්න රහසද නැත්තම් වෙන රහසක්ද යන්න හිතන්නේ කාලය දැන් ඇවිත් කියලා තමයි මට හිතෙන්නේ මං පෙන්නනම් තව video එකක් හොදට බලන්න මේකේ මේ පියාබන අමුතු වස්ත්ව පිටිපස්සේ යන හමුදා වහනය දිහා .......



    දැක්කනේ මට හිතෙන්නේ මේ හමුදා වාහනේ සහ පියාබන වස්තුව ඇතා සම්බදයක් ඇති කියලා (හරියට රෙමොට් car වගේ නේ ...) මං පෙන්නම් තව පියාබන වස්තුවක් මේකත් බැලුබැල්මට රැවටෙනවා පිටසක්වල යානයක් කියලා බලබම එන්නකෝ ..... (එතකන් මං වතුර වීදුරුවක් බිල එන්නම් ,,,,,,,,)


    1989 දි රොබට් ස්කොට් ලේසර් නැත්නම් බොබ් ලේසර් නම් වු 


    විද්‍යාඥයා පවසා සිටියේ මෙම ප්‍රදේශයේ පිටසක්වල ජීවින් හා එක්ව 


    ඉතා විශාල ගුවන් යානා නිපදවන බවයි.ඔහු ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කල අයෙක් බවද පැවසෙනවා!


    බැලුවනේ ඉතින් මං අයේ කියන්න ඕනේ නැනේ මේ ගැන .මං ඉලගට පෙන්නන්නම් තව පින්තුරයක් 






            මේකේ තියන සැකිල්ල දැක්කම හිත ගන්න පුළුවන් අපිට මිට වැඩ ලොකු දෙයක් උනත් හදන එක ලොකු වැඩක් නෙමෙයි කියලා (අපිටනම් ලොකු වැඩක්  තමයි ) අනික මට තියන අනිත් ප්‍රශ්නේ තමයි මේ area 51 පිටසක්වල ජීවන් තියාගෙන අදහස මාරු කරගන්නේ කොහොමද (මොකද උන් බාෂාව ඉගෙන ගන්නේ ක්ලාස් ගිහින්ද ) අනික එහෙම අදහස් මාරු කර ගන්නවානම් ඇයි ලෝකෙට හෙළිකරන්නේ නැත්තේ එහෙම අදහස් හුවමාරු කරගන්නවා කියන්නේ ඒ අයගෙන් හානියක් නෑ කියන එකනේ. අනික අපිට වඩා තාක්ෂණයෙන් දියුණු මේ අය ඇයි ලෝකය අක්ක්ර්මනය කරන්නැත්තේ . මට මේ ඔක්කොම ගැන හිතුවම්නම් හිතෙන්නේ මේ area 51 කියන වෙන රහසක් වහ ගන්න මේ පිටසක්වල කතාව හොද ඉත්තෙක් කරගෙන කියන එකයි .


    මෙන්න Arrea 51 එක ගැන සම්පුර්න වීඩියෝ එකක් 



       මං කියන්නෑ පිටසක්වල ජීවින් කියලා කට්ටියක් නෑ කියලා එහෙම කට්ටියක් ඉන්න පුළුවන් . මං කියන්නේ area 51 කියන්නේ පිටසක්වල ජීවින් ගැන තියන රහස් ගබඩාවක් නෙමෙයි මේක වෙන රහස් ගබඩාවක් කියන එකයි කොහොම හරි මං මේ කිව්වේ මගේ අදහසයි මේක ඕගොල්ලෝ පිලිගනීද නැද්ද කියන්න මං දන්නෑ  
    මේ මගේ අදහස ඕගොල්ලන්ට හිතෙන එක කමෙන්ට් එකකින් දල යන්නකෝ ..........

    * *


    මට කරන උදුවක් විදිහට පල්ලහැ AD එකත් මතක

    ඇතුව ඔබගෙන යන්න හොදේ...ස්තුතියි...!!


    No comments:

    Post a Comment

    Fashion

    Beauty

    Travel